Saturday, March 2, 2013

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම

දෙන් හෙමතෙනම internat money උගන්වන පනති.2005 දි වගෙ තමයි ලන්කවේ අය  emoney ගැන දැන ගත්තේ.නමුත් ලෝකය e-money කරන්න පටන් ගන්නෙ ඊට අවුරුදු 7-8කටත් කලින්.

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගොඩක් තියෙනවා. අපි එකෙන් එක බලමු

01) GOOGLE ADSENCE=(අපේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එකේ  දැන්වීම් පලකරලා මුදල් උපයන ක්‍රමයක්)

02)DATA ENTRY = (යම් කිසි වඩක් කර මුදල් උපයන ක්‍රමයක්)

03)CLICK BANK= (තැරැව්කරුවෙකු ලෙස ඔවුන්ගේ බාන්ඩ විකුනා දී මුදල් උපයන ක්‍රමයක්)

04)PAID TO READ =(ඊ-මේල් කියවීම දැන්වීම් නැරබීම  මගින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක්)

05)PAID TO CLICK (PTC)=(ඔවුන් දෙන කලය තුල ඔවුන් දෙන දැන්වීම නැරබීම තුලින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක්)



මම මුලින්ම කියල දෙන්න යන්නෙ ලේසිම ක්‍රමය මොකඩ මුලින්ම ලේසි එක කරල පස්සෙ අමාරු ඒව කරන්න බැරියැ.PTC  කියන්නෙ E_MONEY වල ලේසිම එක.මෙක ලේසි උනාට මේකෙන්  මාසෙට ලක්ෂ 5-6ක් හොයන අය ලන්කාවෙත් ඉන්නවා.සමහරක් අය E-MONEY  වලින් කීයක්වත් හොයන්නෙ නැතුව E-MONEY වලින් මසෙකට ලක්ෂ ගනන් හම්බු කරන්න පුලුවන් ක්‍රම ගැන තියෙන CD විකුනනවා.හැබැයි ඒ අයගෙන් 95% දන්නෙ නෑ E-MONEY  වලින් මාසෙකට  අඩුම ගානේ $10ක් වත් හොයන්න.මම මුල ඉදලා කියල දෙන්නම්  වලින් මසෙකට   RS 5000 - RS 10000ක් විතර හොයන ක්‍රමයක් .ඒක තමයි අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ලේසිම ක්‍රමය  . 

1-paypal
2-moneybookers
3-payza


ඔය තියෙන්න bank accountට  තම අපිට සල්ලි ගන්න be payapl එකෙන්.බඩු ගන්න පුලුවන් කම විතරය් පුලුවන්
අපිට සල්ලි ගන්න පුලුවන් විදිහට paypal  හඩගන්න පුලුවන් හොර විඩිඅහක් තියෙනව්.ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න හිතන් එන්න වනම් කපටි කම තියෙන්න්ම ඔනි වෙනව.

මගේ අදහස

මේ තියෙන්නෙ මගේ අලුත්ම බ්ලොග් එක. අලුත්ම කිව්වට මේක මගේ පලවෙනි බ්ලොග් එක.මම දන් කියන්න යන්නෙ ඔන්ලයින් ඉදගෙන සල්ලි හොයන්න පුලුවන් නීත්යානුකූල ක්‍රම කීපයක් ගැනයි.මොකක්ද මේ Internet Money කියන්නෙ.Internet Money හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.මේ අතරින් ප්‍රධානම ක්‍රමයක් වන්නේ PTC Sites ය.මේවා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි,යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර එවා අන්තර්ජාලය හරහා අලෙවි කරන්නාට එම භාන්ඩයට ප්‍රචාරයක් ලබාදීමට අවශ‍ය්‍ය වේ.ඔහු ඒ සඳහා Neobux වැනි PTC සයිට් එකක් තොරාගෙන.එම සයිට් එකට යම්කිසි මුදලක් ලබාදේ.එවිට එම සයිට් එක අලෙවි කරුවගේ දැන්වීම අපට පෙන්වා ඒ වෙනුවෙන් අපට අර මුදලෙන් කොටසක් ලබාදේ.එම මුදල අපගේ Account Balance එකට බැරවේ.එය යම්කිසි නිස්චිත සීමාවකට ලඟාවූ විට අපට එය ලබාගත හැකිය



කථාන්දර නැතිව නොමිලේම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න. කල් අරින්නේ නැතිව අද ඉදන් පටන් ගන්න.
 අත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුලුවන්ද?දෑන් කාලෙ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි මේක.අත්තටම අන්තර්ජාලය හරහා නීතියානුකූල ක්‍රම මගින් මුදල් හොයන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා.ගෙදල ඉදලම වෙන්ත් රැකියවක් කරන ගමන් උනත් තමන්ගෙ වෙව්කි කාලය යොදගෙන අන්තර්ජාලය හරහා අමතර ආදයමක් ලබාගන්න අය ලන්කාවෙත් ඕන තරම් ඉන්නවා.

හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි හදිසි වෙලා නම් මේව කරන්න බෑ..ඉවසීමෙන් සහ හැකියාවෙන් ප්‍රගුන කල යුතු දෙයක්.මේ ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙකුට නම් පහසුවෙන් කරන්න පුලුවන්.

මේ වෙබ් අඩවිය මගින් මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් සෙව්ම අතුලු තවත් ගොඩක් දෙවල් කතා කරන්න.