PTC යනු..
ptc හිදී මූලිකවම සිදුවන්නේ ptc ආයතනයක් විසින් ඔබට ලබාදෙන advertisements click කිරිමයි. මෙහිදී එම ad.. එකට අදාල ගෙවීම ඔබගේ ගිණුමට බැර වෙනවා ඇති. තවද මේවාහි අප වෙනුවට අප වෙනුවෙන් මුදල් උපයා දෙන referral ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මෙම referral ක්‍රමය ආයතනයෙන් ආයතනයට වෙනස්වේ. clicksence සම්බන්ධයෙන් මේ පිලිබන්දව සම්පුර්න විස්තර සකච්ඡා කෙරේ.
ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි. මා වැඩි අවදානයක් යොමු කරනුයේ clicksence සදහාය.නමුත් ඔබට ඒ ආකාරයෙන්ම අනෙකුත් අඩවි වලද Register වී ආදායම් ඉපැයිය හැක.මෙම අඩවි වල එකතු වන අපගේ මුදල් අප අතට ලබා ගැනිම සදහා ඔබට Paypal ගිණුමක් තිබිය යුතුවේ.

NEOBUX හි REGISTER වෙමු.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පටන්ගන්න කෙනෙක් ඉස්සෙල්ලම සල්ලි හොයන්න පටන් ගන්නේ PTC (paid to click)වලින්. මේවයින් හොයන්න පුළුවන් වෙන්නේ ඉතා පොඩි මුදලක්. හැබැයි ඔයා මේක හරියට කරන්න ඉගෙනගත්තොත් මාසෙට රුපියල් 5000 කට වඩා උපයන්න පුළුවන්. මම පුළුවන් තරම් උත්සහ කරන්නම් මම දන්නා දේවල් වලින් ඔයාලට උදව් කරන්න.
PTC site 1ට ගිහිල්ල ඔයාලට කරන්න තියෙන්නේ එයාල දෙන කරන්න. හරිම ලේසියි නේද? හැබැයි 1 කට ඔයාට හම්බවෙන්නේ බොහෝදුරට Rs.1 නැත්නුම් ශත10 ක්.
PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ neobux site1ට. මොකද මේ 1 අන්තර්ජාලයේ අවුරුදු 4ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා. මේ site1න් උපයන්න හරිම ලේසියි. ඔයා හරියට මේ site 1 පාවිච්චි කලොත් එලම තමා
register My free account click කරන්න
- ඔයාට කැමති username 1ක් type කරන්න. මේක වෙන සාමාජිකයෙක්ගේ username 1ක් වෙන්න බෑ
- ඔයාට කැමති password 1ක්
- ආයෙත් ඔයාගේ password 1
- ඔයාගේ email address1
- ඔයාගේ paypal email address 1 . ඔයා payza වලින් neobux එකේ ගනුදෙනු කරන්න කැමතිනම්, payza account 1ක් තියනවනම් එකේ email address1 දෙන්න.
- ඔයා උපන් වර්ෂය. මේකට බොරු type කරන්න එපා. ඔයාගේ passward1 හරි username 1 හරි ඔයාට මතක නැති උනොත් උපන් වර්ෂය ඕන ඒවා දැනගන්න
- code එක type කරන්න
- continue click කරන්න
දැන් ඔයා register උන email address එකට ගිහිල්ල website aken එකෙන් එවපු email එක බලන්න.inbox එකේ නැත්නම් spam folder එකේ ඇති. email එක හොයාගෙන validate My account click කරන්න.එට පස්සෙ web site1 load වෙය්
දැන් තියෙන්නේ ad click කරන්න.
view advertisments click කරන්න
අනෙකුත් විශ්වාසවන්ත PTC ආයතන.
neobux ඇතුලුව අනෙකුත් ptc ආයතන කිහිපයක links පහත ඇති අතර, එම site වලද neobux හි register වූ ලෙසම register වන්න.
මීට අමතරව තවත් විශ්වාසවන්ත ptc ආයතන සොයාගෙන සියල්ල එක වර click කිරීමෙන් ආදායම වැඩි කරගතහැක.
click එකක් සදහා විශාල මුදලක් ගෙවන බව පවසන ආයතන විශ්වාස කිරීමට අපහසුය.
මීට අමතරව තවත් විශ්වාසවන්ත ptc ආයතන සොයාගෙන සියල්ල එක වර click කිරීමෙන් ආදායම වැඩි කරගතහැක.
click එකක් සදහා විශාල මුදලක් ගෙවන බව පවසන ආයතන විශ්වාස කිරීමට අපහසුය.
මෙම අනෙකුත් අඩවි අතරෙනුත් CLIXSENSE වඩා ඉදිරියෙන් සිටින අතර එහිද REGISTER වීම වැදගත්ය.
Sign up to Bux.to today!![]() |

super
ReplyDelete