Saturday, March 2, 2013

මගේ අදහස

මේ තියෙන්නෙ මගේ අලුත්ම බ්ලොග් එක. අලුත්ම කිව්වට මේක මගේ පලවෙනි බ්ලොග් එක.මම දන් කියන්න යන්නෙ ඔන්ලයින් ඉදගෙන සල්ලි හොයන්න පුලුවන් නීත්යානුකූල ක්‍රම කීපයක් ගැනයි.මොකක්ද මේ Internet Money කියන්නෙ.Internet Money හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.මේ අතරින් ප්‍රධානම ක්‍රමයක් වන්නේ PTC Sites ය.මේවා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි,යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර එවා අන්තර්ජාලය හරහා අලෙවි කරන්නාට එම භාන්ඩයට ප්‍රචාරයක් ලබාදීමට අවශ‍ය්‍ය වේ.ඔහු ඒ සඳහා Neobux වැනි PTC සයිට් එකක් තොරාගෙන.එම සයිට් එකට යම්කිසි මුදලක් ලබාදේ.එවිට එම සයිට් එක අලෙවි කරුවගේ දැන්වීම අපට පෙන්වා ඒ වෙනුවෙන් අපට අර මුදලෙන් කොටසක් ලබාදේ.එම මුදල අපගේ Account Balance එකට බැරවේ.එය යම්කිසි නිස්චිත සීමාවකට ලඟාවූ විට අපට එය ලබාගත හැකිය



කථාන්දර නැතිව නොමිලේම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න. කල් අරින්නේ නැතිව අද ඉදන් පටන් ගන්න.
 අත්තටම අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුලුවන්ද?දෑන් කාලෙ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි මේක.අත්තටම අන්තර්ජාලය හරහා නීතියානුකූල ක්‍රම මගින් මුදල් හොයන්න පුලුවන් විදි ගොඩාක් තියෙනවා.ගෙදල ඉදලම වෙන්ත් රැකියවක් කරන ගමන් උනත් තමන්ගෙ වෙව්කි කාලය යොදගෙන අන්තර්ජාලය හරහා අමතර ආදයමක් ලබාගන්න අය ලන්කාවෙත් ඕන තරම් ඉන්නවා.

හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි හදිසි වෙලා නම් මේව කරන්න බෑ..ඉවසීමෙන් සහ හැකියාවෙන් ප්‍රගුන කල යුතු දෙයක්.මේ ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙකුට නම් පහසුවෙන් කරන්න පුලුවන්.

මේ වෙබ් අඩවිය මගින් මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් සෙව්ම අතුලු තවත් ගොඩක් දෙවල් කතා කරන්න.

No comments:

Post a Comment