- අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පටන්ගන්න කෙනෙක් ඉස්සෙල්ලම සල්ලි හොයන්න පටන් ගන්නේ PTC (paid to click)වලින්. මේවයින් හොයන්න පුළුවන් වෙන්නේ ඉතා පොඩි මුදලක්. හැබැයි ඔයා මේක හරියට කරන්න ඉගෙනගත්තොත් මාසෙට රුපියල් 5000 කට වඩා උපයන්න පුළුවන්. මම පුළුවන් තරම් උත්සහ කරන්නම් මම දන්නා දේවල් වලින් ඔයාලට උදව් කරන්න.
- PTC site 1ට ගිහිල්ල ඔයාලට කරන්න තියෙන්නේ එයාල දෙන කරන්න. හරිම ලේසියි නේද? හැබැයි 1 කට ඔයාට හම්බවෙන්නේ බොහෝදුරට Rs.1 නැත්නුම් ශත10 ක්.
PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ neobux site1ට. මොකද මේ 1 අන්තර්ජාලයේ අවුරුදු 4ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා. මේ site1න් උපයන්න හරිම ලේසියි. ඔයා හරියට මේ site 1 පාවිච්චි කලොත් එලම තමා
neobux ගිනුමක් නැත්නම් උඩ තියන බැනර් එක click කරලා register වෙන්නකෝ
register My free account click කරන්න
- ඔයාට කැමති username 1ක් type කරන්න. මේක වෙන සාමාජිකයෙක්ගේ username 1ක් වෙන්න බෑ
- ඔයාට කැමති password 1ක්
- ආයෙත් ඔයාගේ password 1
- ඔයාගේ email address1
- ඔයාගේ paypal email address 1 . ඔයා payza වලින් neobux එකේ ගනුදෙනු කරන්න කැමතිනම්, payza account 1ක් තියනවනම් එකේ email address1 දෙන්න.
- ඔයා උපන් වර්ෂය. මේකට බොරු type කරන්න එපා. ඔයාගේ passward1 හරි username 1 හරි ඔයාට මතක නැති උනොත් උපන් වර්ෂය ඕන ඒවා දැනගන්න
- code එක type කරන්න
- continue click කරන්න
දැන් ඔයාගේ email address 1ට email 1ක් එයි code 1ක් එක්ක.
දැන් ඔයා register උන email address එකට ගිහිල්ල website aken එකෙන් එවපු email එක බලන්න.inbox එකේ නැත්නම් spam folder එකේ ඇති. email එක හොයාගෙන validate My account click කරන්න.එට පස්සෙ web site1 load වෙය්
දැන් තියෙන්නේ ad click කරන්න.
view advertisments click කරන්න
අනෙකුත් විශ්වාසවන්ත PTC ආයතන.
neobux ඇතුලුව අනෙකුත් ptc ආයතන කිහිපයක links පහත ඇති අතර, එම site වලද neobux හි register වූ ලෙසම register වන්න.
මීට අමතරව තවත් විශ්වාසවන්ත ptc ආයතන සොයාගෙන සියල්ල එක වර click කිරීමෙන් ආදායම වැඩි කරගතහැක.
click එකක් සදහා විශාල මුදලක් ගෙවන බව පවසන ආයතන විශ්වාස කිරීමට අපහසුය.
මීට අමතරව තවත් විශ්වාසවන්ත ptc ආයතන සොයාගෙන සියල්ල එක වර click කිරීමෙන් ආදායම වැඩි කරගතහැක.
click එකක් සදහා විශාල මුදලක් ගෙවන බව පවසන ආයතන විශ්වාස කිරීමට අපහසුය.
මෙම අනෙකුත් අඩවි අතරෙනුත් CLIXSENSE වඩා ඉදිරියෙන් සිටින අතර එහිද REGISTER වීම වැදගත්ය.

No comments:
Post a Comment