FB එකෙන් සල්ලි

facebook internet money sinhala

make-money-234x60-2

Fanslave - earn money with Facebook


සිමිපල් වැඞක්. මේක ගෙවන 100% ෂුවර් සයිට් එකක්.කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්.දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක් ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ.මෙකෙදි අපිට කරන්න තියෙන්නේ FAN PAGES වලට LIKE දාන එක. යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද.මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්. නමුත් වියදමක් යන්නෙත් නැති කාලය අපතේ යන්නෙත් නැති නිසා මෙක කරල බලන එකේ පාඩුවක් නෑ කියන එකයි මගේ මතය නන්. තවත් විශේෂම කාරණයක් තමයි ඔයාගෙ original profile එක මේ වැඩේට යොදාගන්න එපා..ඔයාලටත් ෆෑන් පේජ් එකක් තියනවනම් ඒකට ෆෑන්ස්ලා ගෙන්න ගන්න මෙයාලගේ උදවු ගන්න පුළුවන් පොඩි ගානක් දුන්නම ෆෑන්ස්ලා 2000 ක් 3000 ක් විතර ගෙන්න ගන්න පුළුවන්.මුලින්ම මේකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕන.

tharushi i love you

මෙම අඩවිය පටන් අරන් තියෙන්නේ 2004 මාර්තු 29 වෙනිදා. හැබැයි එතකොට මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ ඉන්ටෙනෙට් මාකටින් කියන විෂය. නමුත් 2010 දී මෙයාල SEOslave කියල අලුත් අඩවියක් පටන් ගන්නවා "google marketing" වලට අදාලව. එකේ අරමුණ වෙලා තිබුනේ විවිධ සමාජ වෙබ් අඩවි හරහා අනෙකුත් වෙබ් අඩවි, බ්ලොග් ආදිය ප්‍රචාරනය කිරීම. ඔය ක්‍රමයෙන් ගොඩක් ලාභ උපයන්න මෙයාලට පුළුවන් වෙලා. ඊට අමතරව අති විශාල පිරිසක් seoslave වටා එකතු වෙන්න අරගෙන. මේ අනුව තමා ඔවුන් ෆේස්බුක් එකටම වෙන් වූ fanslave කියන අඩවිය පටන් ගන්නේ. මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය.
හොදයි මම දැන් කියල දෙන්නන් ඔයාට fanslave ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. මුලින්ම fanslave ලින්ක් එකට ගිහින් මේ site එකේ ඔයාට account එකක් හදාගන්න.


(note-මෙක කරන්න කලින් වෙනම ටැබ් එකක් දාගෙන ඹයාගේ FB එකට LOG වෙලා ඉන්න හොදේ....)




දැන් අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්නේ කියල
1. මෙතනින්ගොස් register වෙන්න. www.fanslave.com


. 2.register වීම සදහා පහත දැක්වෙන ෆෝරමය ලැබෙන අතර අදාළ තොරතුරු ලබා දෙන්න.


Form එක නිවෑරදිව fill කලට පස්සේ I ACCEPT CREATE MY ACCOUNT click කරන්න. මීලගට කරන්න තියෙන්නේ ඔයාගේ facebook  ගිණුම fanslave ගිණුමට සම්බන්ධ කරගැනීමයි. මේ සදහා ඔයාගෙ fanslave ගිණුමට log වෙලා ලැබෙන web පිටුවෙ "Fconnect" බොත්තම ක්ලික් කරන්න. ඔබගේ ෆේස්බුක් අඩවිය සමග ෆෑන්ස්ලෙව් අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.

 දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. එක ලයික් එකකට credits 3 සිට 10 දක්වා ලැබේ. ඔයාට like කරන්න තියෙන fan page බලගන්න ඔනි නම් Your Account - > FaceBook Overview 
 පහත පෙනෙන පරිදි ඔබ විසින් ක්ලික් කල යුතු ෆේස් බුක් පිටු දිස්වෙනුඇත. එම පිටු වලට ගොස් ලයික් දැමීමෙන් ඔබට මුදල් ලැබෙනු ඇත.
මෙතනින් තමා ඔයාලගේ එකවුන්ට් ඒකට අදාල සියලුම වැඩ ටික කරන්න තියෙන්නේ.සමහර වෙලාවට ලොග් උන ගමන්ම ඔය There are no fan pages available at the moment කියන තැන Fanpages තියනවා මේ යටින් මම දාල තියනවා වගේ.එහෙම නැති උනොත් ඔය තියන කොලපාට රවුමට කැරකිච්ච ඊතල 2 ක් තියන බොත්තම( Page Reload) ක්ලික් කරන්න.එතකොට Fanpages ටිකක් එනවා.දෙතුන් පාරක් ක්ලික් කරන්න.
ඔන්න දැන් ඔය නමක් උඩ ක්ලික් කරහම බ්‍රවුසරයේ අලුත් ටැබ් එකක ඔය ෆෑන් පේජ් ඒක ඕපන් වෙනවාඕපන් උනහම ඒකට ලයික් කරලා ටැබ් ඒක ක්ලෝස් කරලා දාන්න විතරයි තියෙන්නේ.ඔයාලට දැනට ලැබිල තියන ඔක්කොම ඒවාට ලයික් කරලා ඉන්න
.ඊට පස්සේ Update Credits කියල තියන දැතිරෝදයක් එක්ක කොළ පාට ඊතලයක් තියන බොත්තම උඩ ක්ලික් කරන්න.එතකොට තව අලුත් ටැබ් එකක් ඇවිත් ටික වෙලාවක් ලෝඩ් වෙයි.
ඒකෙ නම My account update.ඒක ලෝඩ් වෙලා ඉවර වෙනකම් ඉන්න
.ඊට පස්සේ ඒකෙ වැටෙයි Update Successfull.You can now close the window කියල අන්න එහෙම එනකම් ඉන්න.ඔතන දැනට තියන ඔක්කොම ටික බලල කරලා ඉවර වෙලා ඔය පැත්තකින් තියන Update කියන ලින්ක් එක උඩ ක්ලික් කරහම තමන්ට කීයක්‌ හම්බවෙලද කියල බලාගන්න පුළුවන්.ඊට පස්සේ ඒක ක්ලෝස් කරලා දාන්න.

එතකොට ටිකකින් ඔයාලට දකින්න පුළුවන් ඔයාල ලයික් කරපු ඒවාට අදාලව ඔයාලට ගෙවල තියනවා.ඔබ විසින් fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනු ඇත. මේ සයිට් එකේ ගෙවන්නේ යූරෝ වලින්.යුරෝ 15 ක් උනහම ඔයාලගේ බැලන්ස් ඒක ඔයාලට ඒක එළකිරි වගේ පේපැල් ඒකට ගෙන්න ගන්න පුළුවන්.ඔයාලගේ යාළුවොන්ටත් මේ සයිට් එක ගැන කියල එයාලටත් අතට සල්ලි ටිකක් අරන් දෙන්න.


ගිහින් වැඩේ කරගන්න තමා තියෙන්නේ.පහලින් තියන පින්තුරේ උඩ ක්ලික් කරහම ටක්ගාල Fanslave ඒක ලෝඩ් වෙනවා.එහෙනම් වැඩේ පටන් ගන්න.

make-money-468x60-2



NOTE:- ඔයාගෙ ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට (යුරෝ 15 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ)එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාගේ ගෙදරට.ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.


ඉදිරියේදි මේ ගැන තව දුරටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. fanslave මගින් මුදල් ලබාගත්ත යලුවෙක් ඉන්නවා නන් comment එකක් දාන්න. ඔයාලට අපැහැදිලි දෙයක් තියෙනව නන් comment
එකක් දාන්න. ජය වේවා!!!call එකක් දිලත් අහන්න වුවමනා වුනොත් 0729548640.

Thanks for coming by and taking your time to read this post :) I hope you have learnt something today. Now I'd love to hear from you. Got any views, thoughts and questions related to the post? I'm all ears here. Add your comment.

6 comments:

  1. අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම සහ රහස්
    http://8cb3f8b0.linkbucks.com

    ReplyDelete
  2. Man fan slave conect kara mata credits tikakuth thiyanawa habai pay pal acount ekak na eka hadana hati intanet eke thibbath eken salli athata ganna widiha gana paha dilwa sadahan na,mata thiyenne mahajana bankuwe acount ekak paypal akata conect karanna puluwanda naththam wnabankuwaka ginumak arinna weida

    ReplyDelete
  3. මට මේ ගැන තවත් කරුණු දැන ගන්න ඕනී. මෙර් වෙලාව් ම්ට සල්ලි අවශ්‍යම වෙලාවක්. මට ඇවිත් හමු වෙන්න හරි පුලුවන්. මට උදව් කරන්න

    ReplyDelete
  4. Paypal ගිණුමක් හදන්නෙ කොහොමද?

    ReplyDelete
  5. fan page ekata yanne kohomada fanslave haraha

    ReplyDelete