paypal හදන හෑටි

ඇත්තටම අපෙ රටට ත්වමත් paypal මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා වෙන රටක විදිහට account 1 හදාගන්න වෙනව තවමත් අපෙ රටේ ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ පහසුකම නැහැ. එය විසදෙන ආකාරයවත් පෙනෙන්නේ නැති නිස තමයි මෙවැනි විකල්ප ක්‍රමයක් ඕනේ වෙන්නේ.eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි..eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම කියල දෙන්නම්.දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්,.පුලුවන්නම් ෆයර් ෆොක්ස් better privecy ඇඩොන් එක පාවිච්චි කරලා ඔක්කොම කුකීස් ඩිලීට් කරල ඉන්න.ඒක ගොඩක් හොඳයි.කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.




එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත. ඔයාගේ රට හැටියට ශ්‍රී ලංකා කියලනම් දෙන්න එපා. මොකද ඔයා ශ්‍රී ලංකා කියලදුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්න විතරයි පුළුවන්. මොකද PayPal සම්පූර්න ගිණුම්ශ්‍රී ලංකාවට ලබා දීල නැහැ, ලංකාවේ හරියට online ගනුදෙනු වලට නීති හදල නැති නිසා. සම්පූර්ණයෙන්ම පේ පෑල අපිට විවෘත නෑ.පේ පෑල් වල හැම පහසුකමක්ම අපිට දෙන්නේ නෑ.ඒක නිසා තමයි අපි වෙන රටක විදියට පේ පෑල් එකක් හදන්න ඕනේ වෙන්නේ. ඒනිසා සල්ලි card 1ට ගන්න පුළුවන් රටක් මේකට තෝරන්න. බය වෙන්න එපා Ip address 1න් එයාල ඔයා බොරුද කිව්වේ කියල හොයන්නේ නෑ.


ඊට පස්සේ paypal for personal Get Started කියන 1 click කරන් 

Malaysia
Indonesia
Philippine

පියවර 1

https://www.paypal.com/ වෙත පිවිසෙන්න. පහත රූපයේ ආකාරයට තමා කැමති රට ‍තෝරන්න.

1- කියන තෙනින් මම කලින් කිවුව රටවල් 3න් 1ක් තොරල දන්න එට පස්සේ 
2 -click කරන්න එට පස්සෙ ලොකු ෆොර්ම් එකක් එය් මෙ වගෙ



පියවර 2





Nationality යන්නට Sri Lanka ලබා දෙන්න.උපන් දිනයට බොරු type කරන්න එපා. ඔයාගේ account 1කේ බැරිවෙලාවත් ප්‍රශ්නයක් ගියොත් එක විසදා ගන්න ඔයාගේ උපන් දිනය වැදගත් ශ්‍රී ලංකා කියල දෙන්න අපි එහෙම කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ account 1 ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි. මෙතනට Sri lanka කියල දුන්න කියල ඔයාට සල්ලි ගන්න බැරිවෙන්නේ නෑ. අපි මෙහෙදී කියන්නේ ඔයා කලින් දුන්න රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් කියල


තොරතුරු ලබා දීම අනිවාර්යයි.කෑමති


ප්‍රශ්න 2 තෝරලා උත්තර type කරන්න. හැබැයි මේ උත්තර ඔයාට හොදට මතකතියෙන්න ඕන




bank account ගිනුමක් හදලා ඉවරයි. දැන් ඔයාගේ email account 1ට ගිහිල්ල 1Paypal එවපු email 1කේ confirm link 1 click කරන්න ඕන. දැන් තියෙන්නේ verify කරගන්න 1. ගනුදෙනු කරන්න ඔයාගේ PayPal ගිණුම verifyකරන්න ඕන, නැත්නම් බොහෝ වෙබ් අඩවි ඔයාගේ ගිණුමට සල්ලි එවන්නේ නෑ.වෙරිෆයි කිරීම ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එකඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට් කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්

ලංකාවේ බැංකුවල Credit Card වල මෙම පහසුකම පවතිනවා.මම දන්නවා ඔයාල හැමෝම ගාව Credit Card නැහැ කියල.මොකද Credit Card 1ක් ලබාගන්න ස්ථිර ආදායම් මාර්ගයක්ඕනනේ. එහෙම අයට පුළුවන් කොමෂල් බැංකුවේ Debit Card 1නැත්නම් සම්පත් බැංකුවේ Web Card 1 පාවිච්චි කරන්න.මේවයින් 1ක් අනිවාර්යෙන් ඕන අපි හොයන සල්ලි ලංකාවටගෙන්නගන්න නම්

5 comments:

  1. badu genawanam srilankan widihata hadanna.badu wikunanawanam malesiyan widihata hadanna

    ReplyDelete
  2. මට දැන ගන්න ඕන අපි දැම්ම රට මැලේශියාව නිසා මම බෑන්ක් අකවුන්ට් එක ලින්ක් කරන්න ගියාම බෑන්ක් එක තියෙන රටේ නම මැලේශිය කියලයි එන්නේ. ඒක වෙනස් කරන්නත් බෑ. මට ඒක ශ්‍රී ලංකා කියලා දාන්න ඕන. කොහොමද මේක කරන්නේ. නැත්තනම් මට පුලුවන්ද රට එහෙමම තියලා එකවුන්ට් නම්බර් දාලා මේක ලින්ක් කරන්න

    ReplyDelete
  3. Mata danaganna oni master card akak paypal account akata link karanna puluwanda ???

    ReplyDelete
  4. බඩුගන්න සහ විකුනන්න දෙකටම නම් paypal personal ගිණුමෙන් පුලුවන්ද?

    ReplyDelete
  5. Hi.. man kuwait inne mata me rate address dala hada ganna berida ehema haduwoth lankawata salli yawanna berida

    ReplyDelete