Saturday, June 22, 2013

cloud crowd එකෙන් සල්ලි




සිමිපල් වැඞක්. මේක ගෙවන 100% ෂුවර් සයිට් එකක්.කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්.දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක් ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ



මුලින්මcloud crowd ලින්ක් එකට ගිහින් මේ site එකේ ඔයාට account එකක් හදාගන්න.


(note-මෙක කරන්න කලින් වෙනම ටැබ් එකක් දාගෙන ඹයාගේ FB එකට LOG වෙලා ඉන්න හොදේ....)